සිරස් පත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුද්ධ ප්රතිමාවක හිස මුදුනේ පටන් ඉහළට විහිදෙන සේ සාදා ඇති කොටස.
2. නැට්ටුවන් වැනි අය හිසෙහි පලඳින පලඳනාව.