සිරිංජියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. දියර ඉසීම හෝ බේත් විදීම ආදිය සඳහා භාවිත කරන සිලින්ඩරාකාර බටයක් සහිත උපකරණයක්.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයsyringeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1815 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4699 ← සිරිංජය සිරිංය →