සිරිකඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා.ප්ර. 1. වැස්ස වහින විට විසි වන සිහින් වැසි බිඳු.
2. සඳුන් ; චන්දන.
3. අල්තාරයට දමන වස්ත්රය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. spray
(කථා.) නා.ප්ර. 1. වැස්ස වහින විට විසි වන සිහින් වැසි බිඳු.
2. සඳුන් ; චන්දන.
3. අල්තාරයට දමන වස්ත්රය.
st. spray