සිරිවන්නි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සම්පත් ඇති වනවාසී ජනයා.
2. සොරා ; මං පහරන්නා.
3. වන්නි පෙදෙසේ එක් කොටසකට අයත් ජනයා ; කුඩා වන්නීහු.