සිරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. දැරිය ; කුමරිය.2. කපන ආයුධ විශේෂයක්.3. රැහැයියා ; රෑහියා.4. ශිරාව.5. නගුල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1817 ← සිරීසවන සිරුර →