සිරුරුකිස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ශරීරයේ පැවැත්මට අනිවාර්ය කටයුතු) මළ මුත්‍ර පහ කිරීම හා පිරිසිදු වීම ; ශරීර කෘත්‍යය.