සිලවු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ලබාගත් සේවයක් හෝ ද්රව්යයක් වෙනුවට වෙනත් සේවයක් කරනවා නොහොත් ද්රව්යයක් දෙනවා.
2. යම් වැඩක යෙදී කාලය ගෙවනවා.