සිල් රකිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. සමාදන් වූ ශීලය ආරක්ෂා කරනවා ; කය, වචනය සංවර කරගෙන සිල් පද කඩ නොකර සිටිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1818 ← සිල් දෙනවා සිල්ක් →