සිල්ලර වෙළඳාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තොග වශයෙන් නොව සුළු ප්‍රමාණයෙන් වෙළඳාම් කිරීම.
2. හාල් කුළුබඩු ආදි පොදු ආහාර පාන ද්‍රව්‍ය විකිණීම.