සිල්ලුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැතලි රවුම් කුඩා ගල.
2. පුස් හෙවත් පුස් බටු ඇටය.
3. පුස් බටු ඇටවලින් කරන ක්‍රීඩාවක්.
4. පැලැස්තරය.
5. පැතලි යකඩ වළල්ල ; වොෂරය ; යකඩ විල්ල.