සිලිම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පවුමකින් 1/20 හෙවත් ශත පනහක වටිනාකමින් යුක්ත වූ ද, විසි වැනි සියවසේ මුල් භාගය තෙක් ශ්රී ලංකාවේ භාවිත වූ ද, ඉංග්රීසි කාසියක් ; ශත පනහක් වටිනා රිදී කාසියක් ; පනම් අට.