සිවංගුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආයුර්වේදයෙහි ඖෂධයක් වශයෙන් භාවිත කරනු ලබන ඛණිජ විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cinnabar
2. st. red clay