සිවසුත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ඊශ්වර දෙවියන්ගේ පුතා යනු වාච්‍යාර්ථයි) ස්කන්ධ කුමාරයා ; කඳ සුරිඳු ; කතරගම දෙවි.