සිවිකා සාලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ක්රිස්තු පූර්ව සිවු වැනි සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් සිවලිංගය තැන්පත් කිරීම සඳහා හෝ සූතිකාගාරයක් නොහොත් ශාන්තිකර්ම ශාලාවක් වශයෙන් හෝ පිහිටුවන ලද ශාලාවක්.