සිවිඩ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කොස් ඇටයේ පොත්තට පිටින් ඇති සිනිඳු සිවිය.

නා. කොස් ආදි ඇටවල පොත්තට පිටතින් ඇති සිවිය ; හිවිඩ්ඩ.