සිවිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රටක ප්‍රජාව පිළිබඳ වූ ; පුරවැසි කටයුතු හා සම්බන්ධ ; රටක හමුදාවට අයිති නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. civil