සිවිල් නඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අපරාධ කෝලාහල සංඛ්‍යාවට අයත් නොවන්නා වූ ද, ඉඩකඩම්, මුදල් වංචා, විවාහ ආදිය හා සම්බන්ධ වූ ද නඩුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. suit
2. Law. civil suit