සිවු උපාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුරන් පැරදවීමට ඉවහල් වන සාම, දාන, භේද, දණ්ඩ යන හතර උපක්‍රම.