සිවුපිළිසිඹියා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අර්ථ, ධර්ම, නිරුක්ති සහ ප්‍රතිභාන යන සතරෙහි ප්‍රභේදගත විශේෂ ඥානය (පා. චතුපටිසම්භිදා)