සිවුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඳන සහ පොරෝන වශයෙන් භික්ෂූන් වහන්සේලාට නියමිත වස්ත්‍ර විශේෂය ; චීවරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. robe