සිවුරළුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැවිදිව සිට සිවුරු හළ තැනැත්තා ; සීරළුවා ; හීරළුවා.
2. හිකනලා.