සිහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහයා.
2. (ජ්‍යෝති.) සිංහ රාශිය.
3. සිදුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. lion