සීට්ටු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පොදුවේ දැනගත මනා ප්රවෘත්තියක් සහිත ව බෙදා දෙනු ලබන පත්රිකාව.
2. අහඹුව අනුව යමක් තීරණය ශ කරනු සඳහා යම් පිරිසක එකිනෙකා අතරේ බෙදාදෙනු ලබන, නොහොත් එකිනෙකා තෝරාගන්නා කොළ කැබැල්ල ; තුණ්ඩුව.