සීපදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පාද සතරකින් යුත් පද්යය ; සතර පද කවිය ; බෙහෙවින් සමුද්රඝෝෂ විරිතට අයත් වූ ද එළිසම සහිත වූ ද සතර පාදවලින් යුත් පද්යය.