සීරලුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. උරග වර්ගයේ කුඩා සතකුවන සිකනලා.
2. සිවුරුහළ තැනැත්තා හඳුන්වන නාමයක් ; හීරළුවා.