සීරිපොතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. 1. රන්රිදී නූල් ඇදීමට ගන්නා සිදුරු සහිත ලෝහ තහඩුව.2. කම්බි, වේවැල් ආදිය බැඳීමට ගන්නා උපකරණයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1824 ← සීරිපත සීරිම →