සීරුවෙන් සිටිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ශාරීරික අභ්‍යාසවල දී දෙපා එක් කොට ශරීරය සෘජු ව තබා ගන්නවා.
2. පරෙස්සම් සහිත ව කල්පනාකාරීව ඉන්නවා.
3. යමක් බලාපොරොත්තුවෙන් සූදානම් ව සිටිනවා.