සීරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බේරෙනවා ; වැගිරෙනවා.
2. විහිද යනවා ; විසිරෙනවා.
3. යම් කුඩා තුඩකින් හෝ කට්ටකින් දිගට සිහින් තුවාලයක් ඇති වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. bruise