සීල විපත්තියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සමාදන් වූ ශික්ෂාපද කඩකිරීම නිසා ශීලය බිඳීයාම.2. පාරාජිකා සංඝාදිශේෂ ආදි ඇවතකට පැමිණීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1825 ← සීල භේදය සීල සංයමය →