සීලිම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වහලකට යටින් සවි කරනු ලබන ලෑලි හෝ තහඩු තට්ටුව ; සියන් තලය.
නා. ගොඩනැගිල්ලක වහල යටි පැත්තේ ලෑලි හෝ ඇස්බැස්ටස්වලින් වියනක ආකාරයෙන් තැනූ තට්ටුව ; වියන් තලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. ceiling