සුගතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිව්යලෝක මනුෂ්යලෝක වසයෙන් ගැනෙන යහපත් ස්ථාන.
2. මනා ආත්ම භාවය ; යහපත් ගතිය ; සුන්දර ගතිය.
3. (ක්රිස්ති.) ස්වර්ගය ; සුර රාජ්යය ; මෝක්ෂ රාජ්යය.
4. යහපත් ගමන.