සුද්දවෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිරිසිදු වෙනවා.
2. බඩ විරේක වෙනවා.
3. ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධිය සිදුවෙනවා.
4. නිදොස් වෙනවා.