සුද්ධිපත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශෝධ්ය පත්රය ; සෝදුපත ; අවසාන මුද්රණයට පෙරාතු ව වැරදි නිවැරදි කිරීම සඳහා දෙන මුද්රිත පිටුව.
2. ග්රන්ථයක් මුද්රණය කිරීමෙන් පසු ඉතිරි වී තිබෙන වැරදි තැන් නිවැරදි කොට දක්වන අතිරේක පිටු නොහොත් පිටුව.