සුද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මලනැති වීම; පිරිසිදු වීම.
2. සුද්ධියට පත් කළ යුතු නිවැරදි ආකාරය දක්වන පත්‍රිකාව.
3. කෙලෙස් මල නැති කිරීම.
4. මෝක්ෂය; නිර්වාණය.