සුදු හුණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බෙල්ලන්ගේ කටු, හිරිගල් හෝ ඩොලමයිට් පුලුස්සා සාදා ගැනෙන්නා වූ ද, ජලයේ මිශ්ර කොට බිත්ති ආදියෙහි ආලේප කළ හැකි වූ ද හුණු.