සුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ශුන්‍ය ; හිස් ; කිසිවක් නැති.
2. සිඳින ලද ; කපන ලද.
3. කකාරන ලද ; කකාරා හින්දවන ලද.
නා.ප්‍ර. සුඟ ; පොඩිත්ත ; කුඩා දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cut
2. a. destroyed
3. st. dust
4. a. empty
5. st. powder