සුනුබදාම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බිත්ති බැඳීමට සහ මට්ටම් කිරීමට (කපරාරු කිරීමට) හුනු, වැලි සහ ඇතැම් විට, සිමෙන්ති ද ජලයෙන් අනා සාදාගන්නා මිශ්රණය.