සුපක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මනාව ඉදුණු ; හොඳින් පැසුණු.
2. හොඳට රත් වූ ; හොඳට උණු වූ.
නා.ප්‍ර. අඹ.