සුපක්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ස්වපාක්ෂික ; විරුද්ධ නොවූ.
2. මාංශ පේශීන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරමින් ක්‍රියා කරන ; සාමූහික ක්‍රියාකාරිත්වයෙන් යුත්.