සුපර්පොස්පේට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොහොර විශේෂයක් ; ඇට හෝ අළු හෝ භාෂ්මික බොර හෝ සමඟ සල්පියුරික් අම්ලය ක්‍රියාකොට සාදනු ලබන රසායනික පොහොරක්.