සුප්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ආහාර පානයක් ; එලවළු ආදිය දමා වැඩිපුර ජලය එක් කොට තම්බා ගන්නා සාරය.2. මල් ; පුෂ්ප.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1836 ← සුපස්ස සුප් ආදියෙහි යොදන ඝන පිටි ගුළිය →