සුප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිදාගත් ; ශයනය කළ.
2. අක්‍රිය වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. dormant
2. Bot. resting