සුප්තතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිදාගැනීම ; නිද්‍රාව.
2. (පාරිභා.) අක්‍රිය බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. dormancy