සුප්රකාශ කලාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (පාරිභා.) ප්රභාසංශ්ලේෂණය සඳහා සෑහෙන තරම් ආලෝකය තිබෙන මූදේ මතුපිට සිට මීටර 100ක් තරම් ගැඹුර දක්වා වූ ප්රදේශය.