සුපිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වඩාත් ශුද්ධ කරන ලද ඉන්ධන තෙල්.
1. වි. සම්පූර්ණ වූ ; මනා සේ පිරුණු.
2. අගනා ; ඉහළම තත්ත්වයේ ඇති ;ඉස්තරම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. deluxe
2. a. noble
3. a. super