සුම්මෑඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බර ඉසිලීමේ දී බරට යටින් හිස මත තබන දරණුව ; දරණුවක් වැනි හිස් වෙළුම.
2. (මල්) දම ; (මල්) මාලාව.