සුමුඛා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මනා ද්වාරයක් ඇති ගෘහ ශාලා වර්ගය.
2. එවන් ශාලාවක් සහිත ගෘහය.