සුමුදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උප්පත්තිය ; ඉපදීම.
2. මුහුද ; සමුද්‍රය.
3. මුහුදු යාත්‍රාවක්.
වි. ඉතා මෘදු ; අතිශයින් කෝමළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. delicate
2. a. soft