සුරකුම්පත සුරැකුම්පතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ව්යාපාරික කොටස් හෝ බැංකු ආදියෙහි තැන්පත් කරන ලද මුදල් පිළිබඳ සහතිකය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1842 ← සුරකුම සුරකුව →