සුවරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රත්රන්වලින් කර්මාන්ත කරන තැනැත්තා ; රන්කරුවා.
2. ඇත්දළ වඩුවා ; ඇත් දත්වලින් කර්මාන්ත කරන්නා.
3. ආහාර පිළියෙල කරන්නා ; අරක්කැමියා.